Lets Grow Thambili

තැඹිලි” සඳහා විදේශීය වෙළඳපල තුල විශාල ඉලුමක් පවතී. එමනිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපට ඉපයීමට හැක.
මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ද වන ඔබට, ඒ සඳහා අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය, ප්‍රවාහනය ආදී සියල්ල ලබාදේ. වරකට ගෙඩි 16,000 පමණ අවශ්‍ය වේ.

Read More

දේශීය ආර්ථිකය ගොඩ නැගීමත් එහි ඍජුවම ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත කිරීමත් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
මෙම පණිවිඩය Share කරන්න. (Share This)


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *